WhatsApp-Image-2023-01-06-at-11.17.44-PM

Tamil Group class for Private and semi government school Students

NewBump Up
  • January 6, 2023 11:23 PM
  • Colombo
  • 240 views

Overview

  • Category : Languages
  • Class Size : Group
  • Delivering Media : Online
  • Medium : Tamil

Features:

  • 🤷 මුල සිට සරලව ඉගැන්වේ.
  • 🟢Smart class room
  • 🟠Recordings available
  • 🔵 Free Spoken class for Theory students

Description

🏃 පෞද්ගලික පාසැල්,අර්ධ රාජ්‍ය පාසැල් සිසුන් සදහාම විශේෂයෙන්ම සැලසුම් කර ඇති වැඩසටහනකි.
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
🛑 2023 වර්ෂයේ ජනවාරි 07/08/09 ශ්‍රේණි සදහා සමත්වන සිසුන්ට පළමු වාරයේ අධ්‍යාපන කටයුතු ආරම්භ කෙරේ. (කාලසටහන බලන්න)
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
🙋 ජනවාරි පළමු සති දෙක ගාස්තු පරීක්ෂා නොකෙරේ.
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
📒 නිබන්ධනය,Zoom link සහ වැඩිදුර තොරතුරු ලබා ගැනීම සදහා සිසුවාගේ නම පංතිය සහ Group class ලෙස සදහන් කර 0777145571 අංකයට whatsapp පණිවුඩයක් යොමු කරන්න.
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
🤷 මුල සිට සරලව ඉගැන්වේ.
🟢Smart class room
🟠Recordings available
🔵 Free Spoken class for Theory students
〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️
🙋 2022 06-11 ශ්‍රේණි සදහා 2022 තුන්වන වාරයේ වැඩ ආවරණය කෙරෙන පංති වෙනම කාලසටහන් යටතේ පැවැත්වේ.

✔️ 02 සිට 06 ශ්‍රේණිය දක්වා පංති 2023 ජනවාරි සිට 2023 පළමු වාරයේ වැඩ ආරම්භ කෙරේ.
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

Leave feedback about this

  • Quality
  • Price
  • Service