Commerce Free Seminar
New
Overview
- Category : G.C.E. (O/L)
- Delivering Media : Physical
Description
අලුත් අවුරුදු තෑග්ග – Commerce Free Seminar
හැමෝම අමාරුයි කියන පාඩමක් හරිම ලේසියෙන් ඉගෙනගන්න මගෙ දුවා පුතා ජනවාරි 08 සවස 5.30 ට ISM – නුගේගොඩ ආයතනයට එන්න.
එදිනට පැමිණෙන ඔබට නිබන්ධනය ඇතුළුව සම්පූර්ණ සම්මණ්ත්රනයම නොමිලේ. අදම පහත අංකයට නම සහ ශ්‍රේණිය ඇතුළත් කොට WhatsApp පණිවිඩයක් නිකුත් කරමින් ඔබගේ නිබන්ධනය වෙන් කරගන්න
Leave feedback about this