5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල ලඟදීම

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඉදිරි දින කිහිපය තුල නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ හෝමාගම – ගොඩගම ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.

Spread the love

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!